Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 44 results
1.
Get New Themes...
නව තේමා ලබාගන්න...
Translated by Danishka Navin
Located in installer.cpp:127
2.
Get new themes from the Internet
අන්තර්ජාලයෙන් නව තේමා ලබාගන්න
Translated by Danishka Navin
Located in installer.cpp:128
3.
You need to be connected to the Internet to use this action. A dialog will display a list of themes from the http://www.kde.org website. Clicking the Install button associated with a theme will install this theme locally.
මෙම ක්‍රියාව සඳහා ඔබට අන්තර්ජාලය වෙත සම්බන්ධ වීමට සිදුවේ. මෙම සංවාදය http://www.kde.org වෙබ් අඩවියෙන් තේමා ලැයිස්තුවක් පෙන්වනු ඇත. තේමාව සමඟ ඇති ස්ථාපන බොත්තම මගින් මෙම තේමාව ස්ථාපනය කරනු ඇත.
Translated by Danishka Navin
Located in installer.cpp:129
4.
Install Theme File...
තේමා ගොනුව ස්ථාපනය කරන්න...
Translated by Danishka Navin
Located in installer.cpp:133
5.
Install a theme archive file you already have locally
ඔබ සතුව දැනට ඇති තේමා සංරක්‍ෂක ගොනුවකින් ස්ථාපනය කරන්න
Translated by Danishka Navin
Located in installer.cpp:134
6.
If you already have a theme archive locally, this button will unpack it and make it available for KDE applications
ඔබ සතුව තේමා සංරක්‍ෂකයක් පවතී නම්, මෙම බොත්තම එය විහිදුවා KDE භාවිත යෙදවුම් සඳහා ලබාදෙනු ඇත.
Translated by Danishka Navin
Located in installer.cpp:135
7.
Remove Theme
තේමාව ඉවත් කරන්න
Translated by Danishka Navin
Located in installer.cpp:139
8.
Remove the selected theme from your disk
තෝරාගත් තේමාව ඔබේ තැටියෙන් ඉවත් කරන්න
Translated by Danishka Navin
Located in installer.cpp:140
9.
This will remove the selected theme from your disk.
මෙය තෝරාගත් තේමාව ඔබේ තැටියෙන් ඉවත් කරයි.
Translated by Danishka Navin
Located in installer.cpp:141
10.
Test Theme
තේමාව පරීක්‍ෂා කරන්න
Translated by Danishka Navin
Located in installer.cpp:146
110 of 44 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.