Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 19 results
1.
Administrative Tasks
පරිපාලන කටයුතු
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:15(title)
2.
For security reasons, administrative tasks in Xubuntu can only be performed by users with special administrative privileges. The first user account created during installation will, by default, be able to perform administrative tasks.
ආරක්ෂික හේතු නිසා Xubuntu වල පරිපාලක කටයුතු කර හැක්කේ විශේෂ පරිපාලක අයිතිවාසිකම් ඇති පරිශීලකයන්ට පමණයි. Xubuntu ස්ථාපනයෙදි සෑදු පරිශීලක ගිණුමට, පෙරනිමියෙන්, මෙම කටයුතු කර හැක.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:17(para)
3.
When you run an application that requires administrative privileges, you will be asked to enter your user password. This helps to protect your system from malicious files and accidentally selecting options which may change the way your system works.
ඔබ විසින් පරිපාලක වරප්‍රසාද අවශ්‍ය යෙදුමක් ධාවනය කරන විට, ඔබට ඔබගේ මුරපදය ඇතුලත් කිරීමට සිදුවේ. මෙය පද්ධතියට හානිකර යෙදුම්වලින් හා අත්වැරදීම්වලින් සිදුවන හානි ආදිය වළකයි.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:18(para)
4.
Each time you type your password, the system remembers it for 15 minutes so that you do not have to type it again.
ඔබ ඔබගේ මුරපදය ඇතුලත් කරන සැම වරම, මෙම පද්ධතිය එය මිනිත්තු 15කට එය මතක තබාගන්නවා, එනිසා ඔබ එය නැවත ඇතුලත් කලයුතු නැහැ.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:19(para)
5.
Giving administrative access to a user
පරිපාලක ප්‍රවේශය පරිශීලකයෙකුට ලබාදීම
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in administrative/C/administrative.xml:22(title)
6.
You can restrict and enable administrative access (sudo) to users with the <link linkend="users-and-groups"><application>Users and Groups application</application></link>:
ඔබට පරිශීලකයෙකුට පරිපාලක ප්‍රවේශය (sudo) ලබාදීම හෝ නොදීම <link linkend="users-and-groups"><application>පරිශීලකයින් සහ කණ්ඩායම් යෙදුම</application></link> මගින් කලහැක.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:23(para)
7.
Click <menuchoice><guimenu>Applications</guimenu><guisubmenu>System</guisubmenu><guimenuitem>Users and Groups</guimenuitem></menuchoice>
<menuchoice><guimenu>යෙදුම්</guimenu><guisubmenu>පද්ධතිය</guisubmenu><guimenuitem>පරිශීලකයින් සහ කණ්ඩායම්</guimenuitem></menuchoice> ක්ලික් කරන්න
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:26(para)
8.
Click <guibutton>Unlock</guibutton> and enter your password
<guibutton>අගුළු අරින්න</guibutton> ක්ලික්කර ඔබේ මුරපදය ඇතුලත් කරන්න
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:29(para)
9.
Select the user who is to be given administrative access and press <guibutton>Properties</guibutton>
පරිපාලක ප්‍රවේශය ලැබියයුතු පරිශීලකයා තෝරා <guibutton>ගුණාංග</guibutton> බොත්තම ඔබන්න
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:32(para)
10.
Select the <guilabel>User Privileges</guilabel> tab
<guilabel>පරිශීලක වරප්‍රසාද</guilabel> තීරුව තොරාගන්න
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in administrative/C/administrative.xml:35(para)
110 of 19 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Binesh, Dinuka Thilanga, තාරික් [en:Tariq].