Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 29 results
1.
Ubuntu installer main menu
Type: text
Description
:sl1:
උබුන්ටු පිහිටුවී‍මෙ පර්‍ධාන මෙවෙලම
Translated and reviewed by Melanga
In upstream:
Ubuntu ස්ථාපකයෙ ප්‍රධාන මෙනුව
Suggested by Danishka Navin
Shared:
උබුන්ටු ස්ථාපකයේ ප්‍රධාන මෙනුව
Suggested by ජීවන්ත ලේකම්වසම්
Located in ../main-menu.templates:1001
2.
Choose the next step in the install process:
Type: select
Description
:sl1:
පිහිටුවී‍මෙ මීලග ක්‍රියාවලය ‍තෝරාගන්න
Translated and reviewed by Melanga
In upstream:
ස්ථාපන ක්‍රියාවලියේ ඊළඟ පියවර තෝරන්න:
Suggested by Danishka Navin
Shared:
ස්ථාපන ක්‍රියාවලියේ මීළඟ පියවර තෝරන්න:
Suggested by පසිඳු කාවින්ද
Located in ../main-menu.templates:2001
3.
Installation step failed
Type: error
Description
:sl2:
පිහිටුවී‍මෙ අදියර අසාර්ථකය
Translated and reviewed by Melanga
In upstream:
ස්ථාපන අදියර අසාර්ථකයි
Suggested by Danishka Navin
Located in ../main-menu.templates:3001
4.
An installation step failed. You can try to run the failing item again from the menu, or skip it and choose something else. The failing step is: ${ITEM}
Type: error
Description
:sl2:
පිහිටුවී‍මෙ අදියර අසාර්ථකය. අසාර්ථක අයිතම නැවත ගමන් කරවීම හෝ එය අතහැර වෙනත් අයිතමයක් තෝරා ගන්න. අසාර්ථක වූ අයිතමය: ${ITEM}
Translated and reviewed by Melanga
In upstream:
ස්ථාපන අදියර අසාර්ථකයි, ඔබට එම අසාර්ථක වූ අයිතමය මෙනුව භාවිතයෙන් නැවත ක්‍රියා කරවිය හැක, නැතහොත් එය මඟහැර අනෙකක් තෝරාගත හැක, අසාර්ථක පියවර වූයේ: ${ITEM}
Suggested by Danishka Navin
Located in ../main-menu.templates:3001
5.
Choose an installation step:
Type: select
Description
:sl2:
පිහිටුවී‍මෙ අදියරක් තෝරාගන්න:
Translated and reviewed by Melanga
In upstream:
ස්ථාපන අදියරක් තෝරන්න:
Suggested by Danishka Navin
Located in ../main-menu.templates:4001
7.
critical
Type: select
Choices
:sl2:
බරපතල
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
දරුණු
Suggested by Danishka Navin
Located in ../cdebconf-udeb.templates:2001
9.
medium
Type: select
Choices
:sl2:
මධ්‍යස්ත
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
මධ්‍යම
Suggested by Danishka Navin
Located in ../cdebconf-udeb.templates:2001
10.
low
Type: select
Choices
:sl2:
අවම
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
අඩු
Suggested by Danishka Navin
Located in ../cdebconf-udeb.templates:2001
11.
Ignore questions with a priority less than:
Type: select
Description
:sl2:
මෙයට වඩා අඩු ප්‍රමුඛතාවක් සහිත ගැටළු නොසලකා හරින්න:
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
වඩා අඩු ප්‍රමුඛතාවක් සමඟ ගැටළු මඟහරින්න:
Suggested by Danishka Navin
Located in ../cdebconf-udeb.templates:2002
13.
You can select the lowest priority of question you want to see:
- 'critical' is for items that will probably break the system
without user intervention.
- 'high' is for items that don't have reasonable defaults.
- 'medium' is for normal items that have reasonable defaults.
- 'low' is for trivial items that have defaults that will work in
the vast majority of cases.
Type: select
Description
:sl2:
There are line breaks here. Each one represents a line break. Start a new line in the equivalent position in the translation.
There are leading/trailing spaces here. Each one represents a space character. Enter a space in the equivalent position in the translation.
ඔබට දැකීමට අවශ්‍ය ප්‍රශ්ණයේ අවම ප්‍රමුඛතාව ඔබට තෝරාගත හැක:
- 'ඉතා බරපතල' යනු පරිශීලකගේ මැදිහත්වීමකින් තොරව පද්ධතිය
බිද දැමිය හැකි අයිතමයන් සඳහාය.
- 'ඉහළ' යනු සාධාරණ සාමාන්‍යක් නොමැති අයිතමයන් සඳහායි.
- 'මධ්‍යස්ත' යනු සාධාරණ සාමාන්‍යක් ඇති සාමාන්‍ය අයිතමයන් සඳහායි.
- 'අවම' යනු සාමාන්‍යක් ඇති අතිවිශාල අවස්ථා වැඩි සංඛ්‍යාවක වැඩකරන
ඉතා සුළු අයිතමයන් සදහායි.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබට දැකීමට අවශ්‍ය ගැටළුවල අවම ප්‍රමුඛතාව සැකසිය හැක:
- 'දරුණු' මෙය පරිශීලකයේ අවදානයෙන් තොරව පද්ධතිය බිඳ දැමිය හැකි
අවස්ථා දක්වයිn.
- 'ඉහළ' සාධාරණ පෙරනිමි නොමැති අයිතම මෙලෙස දැක්වේ.
- 'මධ්‍යම' සාධාරණ පෙරනිමි ඇති සාමාන්‍ය අයිතම දක්වයි.
- 'අවම' බොහෝ අවස්ථාවක ක්‍රියාකරන පෙරනිමි සහිත නොවැදගත් අයිතම
මෙලෙස දැක්වේ.
Suggested by Danishka Navin
Located in ../cdebconf-udeb.templates:2002
110 of 29 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Dinuka Thilanga, Malshan Peiris, Melanga, Ruwan Kariyawasam, Thambaru Wijesekara, chamilad, dinusha, ජීවන්ත ලේකම්වසම්, පසිඳු කාවින්ද, බිඟුවා.